Skip to content

Lyrics

සිංහල
(සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් ‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබ ගෙන් මං..... ) බෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී සිනා තොටක් විය...... ‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබ ගෙන් මං

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs