Skip to content

Lyrics

සිංහල
සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා මතකේ සදා සුවදේ වෙලී සංසාරයේ ඉන්න මා හා ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින් සඳරාජිණී ඇයි ද හැංගී............ රෑ තුන්යමේ හඩනා මගෙන් වෙන් වෙන්න් සිතුවේ කෙසේදෝ සුළගේ රැදී කාටත් හොරා මාගේ ළඟින් ඉන්නදෝ ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින් සඳරාජිණී ඇයි ද හැංගී............

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs