Skip to content

Lyrics

සිංහල
සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... සඳ තනියම ගිම්හානය මා මඟ හැර යළි නො එනා ලෙස ගියේද වසන්තයේ මල් පියවිලි යන එන මඟ තොට තියේ ද... සඳ තනියම මිහිදන්වු ප්‍රාර්ථනා යළි අවදිව හිනැහුනේ ද ඒ පැතුමට නව අරුතක් ළං කෙරුවේ ඔබ නොවේ ද... සඳ තනියම

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs