Skip to content

Lyrics

සිංහල
සඳ දිය උතුරා - අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ තරු කැට ගිලිහී දියේ ගිලෙයි ඒ තරු ඇහිඳින්නට එන්න දියේ තුරු වැල් අහගෙන සිටින නිසා කට වහගෙන හිටියොතින් හොඳයි රාත්‍රියට ඇස් තියෙන නිසා දඟවැඩ හොඳ නෑ බලාගෙනයි සඳ දිය උතුරා.../ හරිම කෙටියි රෑ තුන්යාමේ හරියට එක යාමයක් වගෙයි ඉර දුටුවත් නාඬන්න කියා පණිවිඩයක් යැවුවොතින් හොඳයි සඳ දිය උතුරා.../

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs