Skip to content

Lyrics

සිංහල
රිදී පෝරු සැලෙන හඬින් - ගිනි කන වැටුණා නොවේ මා සිත් පොජ්ජ ඇන්න ගිහින් මගෙ - ඒ ඇත්තෝ දුරු රටකින් මා මිනි දෙයියා - මා මිනි දෙයියා මා මිනි දෙයියා - සුදු හූරා සුදු හූරා - සුදු හූරා - සුදු හූරා අපිලෑ ඇත්තොට පොත් පොජ්ජක් - ලියලා දෙන්නට කැලෑ පොජ්ජ වෙත ආවේ - ආවේ - ආවේ - ආවේ - ආවේ නදී තෙරේ රුප්පාවේ - අවසිහියෙන් මම හැඬුවා මළ ගිය ඇත්තන් එන වේලේ - කොයි කොයි දේටත් පමා වෙලා

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs