Skip to content

Lyrics

සිංහල
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිද නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට. පුන්සඳ රෑට... / රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන් මල් යාන හීනෙන් දකින පින පමණ තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි පුතුට ඉඩ මදිවද මගෙ යහන පුන්සඳ රෑට... /

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs