Skip to content

Lyrics

සිංහල
තරු එළියක් වී පාර කියන්නම් වරුසාවක් වී... පවස නිවන්නම් කතරක සිසිලස මම වෙන්නම් ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන් ඔබ නිසා... ඔබ නිසා... ඔබ නිසා... ඔබ නිසා... කිරිල්ලියක් සේ අත්තටු සලලා රෑ දුටු සිහිනේ... ඉගිල ගියේ මා අවදිවන්න දැන් කාලය ඇවිදින් මා ගැන මතකෙන් මම යන්නම් ඔබ නිසා... ඔබ නිසා... තරු එළියක් වී පාර කියන්නම් වරුසාවක් වී... පවස නිවන්නම් කතරක සිසිලස මම වෙන්නම් ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන් ඔබ නිසා... ඔබ නිසා... ඔබ නිසා... ඔබ නිසා...

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs