Skip to content

Lyrics

සිංහල
ඔබ නෙත් කොණින් බැලුවා මුදු පෙම් සිනහා පෑවා හුදකලාවෙන් වෙලුණු මගේ සිත ඔබට ළං වූවා ඔබ ගැනම සිතුවා මම ආදරෙද ඇසුවා ඔබ ආදරෙයි කීවා බැඳුණු සෙනෙහස ඉරි තැලී අද දෙහද වෙන්වූවා සිත් තැවුල් පිරුණා....... නැගෙන හිරු සඳු පුබුදුවා සිත් අපට සුභ පැතුවේ හමන මද නල ඉරිසියාවෙන් අප ගැනයි සෙව්වේ දෙහද දෙතැනක මන්ද විරසක දිවා රෑ තැවුණා සෙනෙහේ තැන අනඟ කුමරුනි (වෛරයක් මැවුණා....... ) ඔබ නෙත් කොණින්........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs