Skip to content

Lyrics

සිංහල
ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ් මහල් සිහින ඉහිරී හිත අනාත වී සරණි ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ලොව සැනෙන් අඳුරේ ගිලුණි හිරු උමතු දුකින් දැවුණි ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගැනම සිහින පුරමී දුක තුලද ඔබම දකිමී

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs