Skip to content

Lyrics

සිංහල
නුඹේ කඳුළු සීතලයි නෑ උණහුමක් රැදී පෙම් නොකෙරුවේ මා නොව නුඹයි සිහින තොටේ මා දමා මටද නුඹ හැර නුඹේ පෙම හැර ඉන්නට තිබුණා නම් සිත සොයන්නේ නුඹම විතරත් නිසා මිරිඟුවක පිහිනමින් යන විටදී ඔබ සොයා ඔබ දුටුවේ නෑ මගේ ආදරේ බලා ඉමි නෙත් ඔබ දකින තෙක් අනන්ටෙ පෙම් කළා සිත සොයන්නේ නුඹම විතරක් නිසා දැනුනේ නෑ මා අතින් වැරදි දේ වුනි කියා එක හිතක් නෑ ඔබේ ආදරේ ලැබූ සුවඳින් දෙතොල් අග පෙම් දුර යන්න බැරි වුණා සිත සොයන්නේ නුඹම විතරක් නිසා නුඹේ කඳුළු සීතලයි ........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs