Skip to content

Lyrics

සිංහල
නිමෙන දිලෙන තරුවක් නොව ඉරක් සඳක් විය ඔබ මට බිදෙන නැගෙන රැල්ලක් නොව මහ සයුරක් විය ඔබ මට හඩා වැටුණු මහද මඩල සුවපත් කල වෙදදුරු ඔබ ගලා හැලෙන කඳුළු බින්දු මුසපත් කල අමයුරු ඔබ නිමෙන දිලෙන ..... මගේලොවට එබී දිලෙන සරා සඳක් විය ඔබ මට ජීවිතයට පහස ගෙනෙන පහන් ටැඹක් විය ඔබ මට නිමෙන දිලෙන.........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs