Skip to content

Lyrics

සිංහල
නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු ළං වෙන්න නොවේ දුර යන්න නොවේ සුවඳ විහිදා ඔබව කළඹා මං තමයි පිපුනේ සොඳුරු පෙම් උයනේ නිල් තරුව හැනැහෙන හැන්දෑවට ඇස් වසාගන්න මා එන්නම් අද හිත සනසන රිදවන කඳුළු කතා මැද ඇස් අරින්නේ මා ඔබ ළඟ නැත නෙළුම් විලේ ..... සඳ එළිය වැටිලා ඔබේ මුහුණට ඔබ හිනැහෙනවා නම් ඉන්නම් ළඟ කළු වළා ඇවිද සඳ වසා දැමූ විට හඩනු එපා තව මමයි ඔබේ සඳ නෙළුම් විලේ ....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs