Skip to content

Lyrics

සිංහල
මේ සීත දිගන්තයේ තනිවූ අපේම ලොවේ මේ ඈත අරන්නයේ සුවඳයි අපේ ආදරේ සේපාලිකා මල් සිනාවෝ මුමුණයි අපේ පෙම් කතාවෝ මිලන වූ මේ රැයේ සීත දිගන්තයේ සුවඳයි අපේ ආදරේ තනිවූ අපේම ලොවේ සෙව්වන්දියේ මගේ ඔබ මා පිදූ සෙනේ සුවඳයි ම ජීවේ පුරා සුහදාණෙනි මගේ ඔබ මා පිදූ සෙනේ මිහිරී මා ජීවේ පුරා තනිවෙන්නෙ නෑ දිවිතුරා ප්‍රියේ තනිවෙන්නෙපා සිහින ලෝකයේ සතුට පිරි මේ සීත දිගන්තයේ තනිවූ අපේම ලොවේ සුවඳයි අපේ ආදරේ සිප ගන්න ආසයි මත් වූ නුවන් ඔබේ කුළුඳුල් පැතුම් මල් පීදෙනා පැයේ නිහඬයි නිසංසලයි තරු යාය නින්දේ සැඟවෙන්නෙමි ඔබ තුරුල්ලේ සසලයි හදේ ගීත රාවේ සනසන්න මා දැවෙන පෙම් සිලි අපේම වූ මේ රැයේ සීත දිගන්තයේ (තනිවූ අපේම ලොවේ සුවඳයි අපේ ආදරේ)...

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs