Skip to content

Lyrics

සිංහල
මං කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටූ මට ඉගිළෙන්න නොදෙන එකයි හරි කණගාටූ හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ නිල් අහස අයිති අපිටයි ඔව් අත්තටු ඇති අයටයි මේ ගමන අළුත් ලොවටයි වැටකඩුලු ලෑම නිවටයි වැටකඩුලු ලෑම නිවටයි මං කිරිල්ලියක් ..... ගඟ ගලන්නේ සමුදුරටයි ඔව් බාධකනම් එමටයි තටු ලැබෙන්නේ පෙර පිනටයි තටු කපන්නේ බැරි කමටයි තටු කපන්නේ බැරි කමටයි මං කිරිල්ලියක් .....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs