Skip to content

Lyrics

සිංහල
මේ ක්‍රෑර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම් හදේ නෙතක් නෑ දයා දියක් නෑ බැලු බැලු අත කිසි පිළිසරණක් නෑ මුළු ලොව රවා ඔරවා බලනා වෙලේ ඔබ වෙතට පලා එන්නම් රාගී නෙත් යුග දැල්වේ තැන තැන සියුමැළි වදනක් ගව් ගණනක නෑ රණ බිමට වැටී ලොව අවි ගලනා වෙලේ ඔබ වෙතට පලා එන්නම්

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs