Skip to content

Lyrics

සිංහල
මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ මහා සයුර ලෙස මා සිතුවේ පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ විසල් දෙරණ ලෙස මා දුටු දේ පිණ කඳුළක් ලෙස ඔබ මා ගැන සිතුවේ සඳ මඩලක් සේ මා දුටු දේ ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ ජීවිතයම ලෙස මා පැතු දේ එක් මොහොතක් විය ඔබ හමුවේ වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ

More by Nirmala Ranathunga

Sina Podak Wi

Nirmala Ranathunga

Sindu

සිනා පොදක් වී දෙතොලෙ රැදෙන්නට මට අවසර සබදේ මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට මට අවසර...

Sina Mal Godak Para Depaththe

Nirmala Ranathunga

Sindu

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ කදුළු මල් ගොඩ...

Rahasin Sadi

Nirmala Ranathunga

Sindu

යලි සමරන්නට දෑස සවාගෙන අතීතයත් මට මතක නැතේ ඔබ සමුගත් දින දෑත බදාගෙන හැඬුවා පමණක්...

Me Uyan There

Nirmala Ranathunga

Sindu

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ ඔබේ කතා මට තවම ඇසේ මේ නදී තෙරේ මේ අඩි පාරේ ඔබේ සිනා ම...

Me Krura Lokayen

Nirmala Ranathunga

Sindu

මේ ක්‍රෑර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම් හදේ නෙතක් නෑ දයා දියක් නෑ බැලු බැලු අත...

Ma Wenuwen

Nirmala Ranathunga

Sindu

මා වෙනුවෙන් එක කඳුළක් හෙළන්න කිසිදා නොහඬන ඔබේ ඇසින් මිනිසුන් අතරේ මිනිසුන් ඇති...

View all songs by Nirmala Ranathunga →

Similar Songs