Skip to content

Lyrics

සිංහල
රෑ …. රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි සීපද ඇහුනයි හී …. හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි මගෙ හිත බැඳුනයි රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ මී …. මීරකින් කීවොතින් ගී කවි සින්දු ගී කවි සින්දු ආ …. ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු රූබර ලන්දු හව් හරනෙට පැල ඉනි වැට විතරයි කල එළියේ මා කාන්සියේ රෑ වරුවම හිරිමල් සුරතලියේ පා …. පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ කිමද තැවෙන්නේ ගං …. ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ කැන්දන් එන්නේ නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

Similar Songs