Skip to content

Lyrics

සිංහල
සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා සුරතල් සිනා මේ හිත පුරවලා ඔබ ළං වෙලා සිතේ ගුලි වෙලා රහසින් කියයි ආදරේ මට කියා ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ....... ඔබ නොදැක පාළුව තරම් ලොව කොහේද වෙන තනිකමක් ඔබ ඉන්න මගේ හුස්මකත් සෙවණැල්ල වී ඉනු ළඟින් ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ....... උරහිසට ඔබේ හිස තියන් මා තුරුලේ සැනසෙනු ඇවිත් මගේ දෙනෙත පියවෙනතුරා මට ඕනේ ඔබ විතරමයි ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ.......

More by Nilan Hettiarachchi

View all songs by Nilan Hettiarachchi →

Similar Songs