Skip to content

Lyrics

සිංහල
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ අයෙ නොඑනා දැනුනේ ඔබ මාගේ අදරේ තනිකළා කියා පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා ලැබුනේ දුක් වේදනා මට ලං කළා ඔයා වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා මතු භවේ ලං වෙලා සැනසෙමු හමු වෙලා දුන් අදරේ ඔයාම මාගෙන්ම වෙන් කලා........ (මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා..... ) ඉන්නේ ඔබ මගෙම හිතලා ගියදා දුක මහදෙ තියලා කිව්වේ ඇයි මගේම ආදරෙන් ලන් වෙලා ඔයා මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මා හද පුරවා දන්නෙ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ මගෙම වී ලං වෙලා සැනසෙමු හමුවෙලා මගේ හීනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු...... (මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා..... /)

More by Nilan Hettiarachchi

Yanna Yanawada

Nilan Hettiarachchi

Sindu

අවසානයක් නැති වෙලාවේ අනවසරයෙන් ගත් විරාමේ යන්න යනවාද මගේ සටහන් එකක්වත් ගැන නොවිම...

Susumak Dige

Nilan Hettiarachchi

Sindu

සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා සුරතල් සිනා මේ හිත පුරවලා ඔබ ළං වෙලා සිතේ ගුලි වෙලා...

Rahase Paw Kala Nam

Nilan Hettiarachchi

Sindu

තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා විඳගමු නෑ වෙන විසඳුම් එය කිසිදා නිමා නොවේ හිමි...

Oya As Ma Langa

Nilan Hettiarachchi

Sindu

ඔය ඇස් මා ළඟ නැවතුණු දා හිත දැන් ඔබගේ වෙලා රහසේ තුරුලේ සැතපීලා ඉන්නම් මියෙනා තුර...

Magen Senehe Labapu

Nilan Hettiarachchi

Sindu

මගෙන් සෙනෙහේ ලබපු මතකේ මතක නැතිලු ඉතින් කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න මියයන තුරු...

Lokayen Yamu

Nilan Hettiarachchi

Sindu

සැපේදී ලං වුනූ දුකේදී ඈත් වුනූ මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබුණු

View all songs by Nilan Hettiarachchi →

Similar Songs