Skip to content

Lyrics

සිංහල
මගෙන් සෙනෙහේ ලබපු මතකේ මතක නැතිලු ඉතින් කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න මියයන තුරු රැකගෙන ඉමි ඔබගේ සෙනේ කාටත් නොදී (අපේ මතක අතරේ තාමත් රැඳෙමි නිතරේ මේ හිතට නම් දුක බර වැඩි..... ) පැරදී යන්න දීලා මගදී හැරුනේ ඔබනේ මෙතුවක් දුරක් ඇවිදින් රැවටු ඔයා අහිතක් නැතේ තවම තුන් හිතේ සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි මෙමා..... (අපේ මතක අතරේ තාමත් රැඳෙමි නිතරේ මේ හිතට නම් දුක බර වැඩි..... ) සමුදී යන්න මත්තෙන් හිනැහී බලනු ආයේ හිතවත්කමත් ඔබේ මට වටිනවා අහිතක් නැතේ තවම තුන් හිතේ සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි මෙමා..... මගෙන් සෙනෙහේ.....

More by Nilan Hettiarachchi

View all songs by Nilan Hettiarachchi →

Similar Songs