Skip to content

Lyrics

සිංහල
ගල් අරණේ හැංඟෙන්නා උන් රහසේ ළඟ එන්නා මා පුතු අල්ලන් යන්නයි නෑ එන්නට දෙන්නේ මා පුතු ළඟ ඉන්නේ නාඬා නිදියන්නේ... සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ සුවඳ හොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ ගල් අරණේ... සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ සසල ලොවේ නිමල සුවේ සිතට උදා වේ ගල් අරණේ...

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...