Skip to content

Lyrics

සිංහල
යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ ප්‍රේමයේ රඟේ තාරුකා වගේ රෑ දිලී උදේ නිවී නිවේ යාළුවේ සිතින් හඬන්නෙපා සෑම ප්‍රේමවන්තයෝ රෑ දිවා හැඬූ නෙතේ බිංදු බිංදු ඈත පායලා සාගරේ තරංග සේ හෝ හඬින් විලාප දේ ඒ උදාර ආදරේ අමා යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ ලෝ උපන් දිනේ පටන් ප්‍රේම වේදනා සුසුම් මේ කුණාටු සීත මාරුතේ දේශ දේශයේ පවා ලෝ නිරන්තරේ දවා යෞවනේ නිසාලු යාළුවේ යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ ප්‍රේමයේ රඟේ තාරුකා වගේ රෑ දිලී උදේ නිවී නොයේ යාළුවේ සිතින් හඬන්නෙපා යාළුවේ සිතින් හඬන්නෙපා...

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs