Skip to content

Lyrics

සිංහල
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ සවන් පිනූ සත්සර මැද්දේ ඔබගේ ගී හඬ මට ඇසුනේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ කලබල නගරේ යද්දී මද්දහනේ නොසිතූ ලෙස ඔහු මා අසලින් ඇදුනේ සවන් පෙලූ රිය හඬ මැද්දේ ඔහුගේ ගී හඬ මට ඇසුනේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ ඔහු සිත වෙනතක බැඳලාදෝ නෑ දන්නේ කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ දවසක් දා රෑ වසන්ත...

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...