Skip to content

Lyrics

සිංහල
මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ ජීවිතයේ සැපත උදා කරන විලාසේ මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ.. ගී ගයලා මත් වීලා ඔකඳ වෙලා නැලවීලා සිනහ මුවින් නැගෙන උදම්… මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ පර සතුරන් මෙරටට ආ ඉස්සර කාලේ අපිම තමා රණ මඬලේ පෙරමුණ ගත්තේ.. රට වෙනුවෙන් යුද කරලා ඒ සතුරන් දුරු කරලා මෙහෙම තමයි අපි බිව්වේ ජයපානේ මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs