Skip to content

Lyrics

සිංහල
සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ සුවඳ ගෙනා රෝස මල් වනේ නුඹ සිටියේ කුමාරියක් වගේ රෝස කුසුමියේ ඇයි මිලින වුනේ ඇයි සැඟව ගියේ සියුම් සුසුම් දොකොපුල් තැවරූ රුව පෙති යහනේ ඇතිරූ තාරකාවියේ ඔය නිල් දෙනෙතේ කඳුළු සැඟවුණේ සිහින පැතුම්........

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

Punyawantha Pemwathi

Nalin Perera

Sindu

පුන්‍යවන්ත පෙම්වති.. ප්‍රේමවන්ත ජන්මයේ.. ශාන්තවූ ප්‍රසන්න රැයක.. සිල් මුදම්ද මාද...

View all songs by Nalin Perera →

Similar Songs