Skip to content

Lyrics

සිංහල
පුන්‍යවන්ත පෙම්වති.. ප්‍රේමවන්ත ජන්මයේ.. ශාන්තවූ ප්‍රසන්න රැයක.. සිල් මුදම්ද මාදවි.. පුන්‍යවන්ත පරම පෙම්වති.. හුදකලා අනන්තයේ.. කල් බලා හිමින් සැරේ.. හඳුනගත්ත දේවතාවියේ.. අසංතෝෂ හිතක මහිම.. මැවූ මෙනෙවියේ.. පුන්‍යවන්ත පෙම්වති.../ සැදැහැති සඳවාහිනි.. සිතැඟි නිවන දේහිනි.. සිත අවනත සෙනෙහෙ වන්තියේ.. සිසිල සැපත අතුල යහන.. මැවූ පුන්‍යවන්තියේ.. ප්‍රේමවන්තියේ. පුන්‍යවන්ත පෙම්වති.... /

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

View all songs by Nalin Perera →

Similar Songs