Skip to content

Lyrics

සිංහල
සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන්, ඔබ ඉන්න තැන සොයන්... ඔබ ඉන්න තැන සොයන්... ළඟින් ළඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්... ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුළුවෙමු ඉතින්... සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්... සිහිල් පවන් රොදක් ලෙසින්... ගතට ළංවෙමින්... අහිංසකව දෑස් තුළින් ගලන පෙම් හැඟුම්... බලන් ඉන්න ලෝභ කමක් දැනෙනවා ඉතින්... අනන්තයක් වගේ දැනෙන මගේ පෙම් හැඟුම්... පුදමි පුදමි තුරුළු කරන්... හිතට ඇති තරම්... සාගරේ තරම් මම ආදරේ අරන්.../

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

Punyawantha Pemwathi

Nalin Perera

Sindu

පුන්‍යවන්ත පෙම්වති.. ප්‍රේමවන්ත ජන්මයේ.. ශාන්තවූ ප්‍රසන්න රැයක.. සිල් මුදම්ද මාද...

View all songs by Nalin Perera →

Similar Songs