Skip to content

Lyrics

සිංහල
මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී මුතු කුඩේ යට වෙලි පියමැනී යන සැටී හදවතේ ල‍සොවෙනි මට වදේ දෙන නදී තරු විසී හැලි හැලී හද පිපී දිසි දිසී. ඔබ තෙමී තෙමී හිඳි මම වශී වෙලා ඉමී... රළ හැපි ඇදී ඇදී පෙන කැටි ගැටී ගැටී.. ඔබ දේපා මත තැලී සිරි ගෙනා දිනේ රිසි..

More by Nadeera Nonis

Saradam

Nadeera Nonis

Sindu

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ...

Punchi Samanali

Nadeera Nonis

Sindu

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා පුංචි සමනළි... පුංචි සමනළි... ඔය නෙතු පියන්න කල...

Peradaka

Nadeera Nonis

Sindu

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම...

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis

Sindu

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ...

Oba Noena Karane

Nadeera Nonis

Sindu

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙන...

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

Sindu

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටි...

View all songs by Nadeera Nonis →

Similar Songs