Skip to content

Lyrics

සිංහල
හිත රිඳුන තරම්.. හිත හැඬුව තරම්.. මා හඬන ඇසින්.. නුඹ සෙවු තරම්.. මුළු ලොවට හොරෙන්.. පෙම් කෙරූ තරම්.. නුඹ නොදැන ඉතින්.. හැර ගියා මෙමං.. ආදරෙන් ඉක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා.. සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළඟ ඉදන් කියලා.. දුන්නු සෙනෙහේ මටත් රහසේ යලි අරන් පෙරදා.. රිදුවේ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා.. මුළු ලොවට හොරෙන්.. ආදරෙන් දුන් රිදුම් අතුරේ එකින් එක මැවිලා.. නුඹ කියූ පෙම් වදන් ඈසේ අඬයි හිත රිදිලා.. ඔහුගෙ සෙනෙහේ මහමෙරක්සේ මුළු හදින් මුමුණා.. සිනා සෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා.. හිත රිඳුන තරම්..

More by Nadeera Nonis

Saradam

Nadeera Nonis

Sindu

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ...

Punchi Samanali

Nadeera Nonis

Sindu

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා පුංචි සමනළි... පුංචි සමනළි... ඔය නෙතු පියන්න කල...

Peradaka

Nadeera Nonis

Sindu

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම...

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis

Sindu

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ...

Oba Noena Karane

Nadeera Nonis

Sindu

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙන...

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

Sindu

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටි...

View all songs by Nadeera Nonis →

Similar Songs