Skip to content

Lyrics

සිංහල
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුඹගෙන් හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම් සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම් මට කුමටද තව පසු වදනක් නුඹගෙන් එක සෘතුවකට පසුව නව සෘතුවක් පැමිණේ නම් ගහ කොල මල් දළු ලා යායට අලුතින් සැරසේ නම් මට කුමටද තව පසු වදනක් නුඹගෙන් පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුඹගෙන් මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

More by Nadeeka Jayawardana

View all songs by Nadeeka Jayawardana →

Similar Songs