Skip to content

Lyrics

සිංහල
නොනැවතී කරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ වාලුකා කතරෙන් සත් සමුදුර මතින් ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ උතුරා යන්න මග බලන ගිනිකඳු වලට හිම වැස්සක් වී ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී වාලුකා කතරෙන් සත් සමුදුර මතින් ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ නොනැවතී කරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

More by Nadeeka Jayawardana

View all songs by Nadeeka Jayawardana →

Similar Songs