Skip to content

Lyrics

සිංහල
(මේ ගී මාරුතේ රැවු දෙයි ලෝකයේ මේ ගී සත්‍යයේ අමතයි ජීවිතේ වේදනා පාවෙලා නිදහසේ මාවතේ රෑ තරු වගේ යෞවනේ... ) හඬනා තත් සරේ ස්වරයයි මා ලයේ ඉගිලී විශ්වයේ සොයමී ගනදුරේ වේදනා පාවෙලා නිදහසේ මාවතේ රෑ තරු වගේ යෞවනේ මා පතන ලෝකේ මේ සිහිනේ බිඳී යන්නේ නෑ රල වාගේ ළා හිරුවගේ දිලිසේ යලි මා හදවතේ ආදරේ මේ ගී මාරුතේ.... රෑ තරු වගේ යෞවනේ

More by Nadeeka Jayawardana

Sihinayak

Nadeeka Jayawardana

Sindu

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවද...

Raya Pahan Kala ( Priyadariye )

Nadeeka Jayawardana

Sindu

රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනාතුරු ඔබගේ මා නෙත් අවදි...

Perawadanak Nathi

Nadeeka Jayawardana

Sindu

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුඹගෙන් හැම හමුවීමකට නියමිත...

Nonawathi Karakawena

Nadeeka Jayawardana

Sindu

නොනැවතී කරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ වාලුකා කත...

Me Anduru Rathriye

Nadeeka Jayawardana

Sindu

මේ අදුරු රාත්‍රියේ අදුරේ බියෙන් තනිවී හදම් .....සිතින් .... සදක් ලෙසින් ඔබ ඒවිදෝ...

Maga Bala Hindimi Ma

Nadeeka Jayawardana

Sindu

මඟ බලා හිඳිමි මා එන තුරා යලි සිහිනයෙන්වත් හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලක...

View all songs by Nadeeka Jayawardana →

Similar Songs