Skip to content

Lyrics

සිංහල
සුරංගනාවන් පරදන ගමන් විලාසෙන් අපේ යන එන මං නැති කරනා රන් දේහිණි හැඟුම් වලට ලැගුම් ගන්න දෙන්න ඇයි බැරි අහක බලන් යන්නේ ඔහොම ඇයි ශ්‍රී දේවී... මොණර රුවන් හරව හරව බලන හුරතලී බඹර විසේ එක හුස්මට උරා බී ඇතී කොහෙන් කොහෙට යනවාදැයි කියන් සුන්දරී අපේ සුසුමට ගිනි තැබුවේ ඇයිද ගින්දරී... සියපත් පිපේ වියපත් සිතේ ඔබ පාන හසරැල්ලකින් සියොතුන් පවා උන්මාද වේ පෙම් පාට එක බැල්මකින් ඔය රූ සිරින් මුසපත් නොවූ කිසිවෙක් සිටී නම් ලොවේ පෙන්වන්න මට සුන්දරී...

More by Mg Dhanushka

View all songs by Mg Dhanushka →

Similar Songs