Skip to content

Lyrics

සිංහල
(ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං ඔබ මට හිමි වූවා නම්..... ) නොලැබෙන බව දැන දැනත් පෙම් කළා ඔබේ හිතෙත් පෙම ඉපදී තිබුණා ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං ඔබ මට හිමි වූවා නම්..... සසර පුරා පතාන ආ විලස හමුවෙලා හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා අපි දෙන්නා අපි දෙන්නාට සෙනෙහේ කරනවා කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා හැම භවයේම මේ හිත පතනවා ඔයා....... ලැබුණා නම්...... සෙනෙහේ දරා අපි උන්නත් නෙතින් හැංඟිලා හිතින් ඔබට ළං වී හිත නොමැරි මැරෙනවා රහසේම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා කවදාවත් නොලැබෙන අපි හිතින් හඬනවා එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා හැම භවයේම මේ හිත පතනවා ඔයා....... ලැබුණා නම්......

More by Mg Dhanushka

View all songs by Mg Dhanushka →

Similar Songs