Skip to content

Lyrics

සිංහල
මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ජීවිතය පුරා ඔහු ඔබ ලඟ ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ මුළු රැයක් පුරා ඔහු මා ලඟ සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි ඔහුගේ උණුසුම් ආදරයේ වාසනා හිමිකාරි ඔබ මට හිමි හීතල සෙනෙහස පමණී මා හිත පවසන ඉරිසියා හැඟුම් ඉතින් අසන් මා බිරිද වන්න පෙම්වතිය වන්න ඔබ මා තුරුල මට දෙන්න දෙන්න ඔහු ඔහුගෙ මංගල මුදු පැළදු පාදපරිචාරිකාවී ඔබ මා ඔහුගේ ගත සුසුමක් පමණි මට නැතිවනුයේ හිමි සඳ සමඟින් දූ දරුදෝ මුළු ජීවිතයම අත්වැල් බැඳ ආ මා සෙවනට මට දෙන්න දෙන්න ඔහු ජීවිතය පුරා මා ඔහු ලඟ මා සිත සපුරා ඔහු මා ලඟ ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහුගේ අප කඳුළු සිනා ඔහු වෙනුවෙනි අපි සිනාසෙමු ඔහුගෙ නාමයෙන් වැලපෙමු අපි සිනාසෙමු ඔහුගෙ නාමයෙන් වැලපෙමු

More by Mariazelle Goonetilleke

Yowun Sihina Loke

Mariazelle Goonetilleke

Sindu

යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා...

Sihina Nelum Mal

Mariazelle Goonetilleke

Sindu

සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන්...

Rahasai Sonduru Jeewe

Mariazelle Goonetilleke

Sindu

රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ මුහුණේ සිනා රන්දල

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

Sindu

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්න...

Ochchara Balagathu (Podi Nono)

Mariazelle Goonetilleke

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ... ) (So much powerful offic...

Nelum Male Pethi Kadala

Mariazelle Goonetilleke

Sindu

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල්...

View all songs by Mariazelle Goonetilleke →

Similar Songs