Skip to content

Lyrics

සිංහල
මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුම් පොළොවේ පාමු රැඟුම් දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්... තියලා දකුණු කකුල පෙරට නෑනේ ගෙදර යමන් නැකතත් සුබ ලුකුලේ හනික යමන් ඕ... හනික යමන්... දෙවියෙක් වාගේ මෙයා ආවානේ මාව සොයා මගේ හොඳ කාලේ තමා හීනේ හොඳයි දැකපු මෙමා... ඔය බොරු මුලා එපා ළපටි සුදූ හනික යමන් නැකතත් සුබ ලුකුලේ හනික යමන් ඕ... හනික යමන්... මම මනමාලි..... සෙව්වේ මෙපමණ කල් නිදි මර මර නුඹව තමා ලැබුණා කොළොඹ ලමිස්සියෙක් ජොලිය මේක තමා... නාඩගම් නොකර පාරේ යමුකෝ මෙයා ජෝඩු දමා ඕ... හනික යමන්දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්... යන එන ගෑනු පිරිමි අපගේ දිහා ඔරවනවා කදිමට උඹට මමත් මම උඹටත් මැච් වෙනවා චෙරියෝ කියලා අපි බැඳලා යමු කාර් එකෙන් ඕ... යමු කාර් එකෙන් දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්...

More by Mariazelle Goonetilleke

Yowun Sihina Loke

Mariazelle Goonetilleke

Sindu

යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා...

Sihina Nelum Mal

Mariazelle Goonetilleke

Sindu

සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන්...

Rahasai Sonduru Jeewe

Mariazelle Goonetilleke

Sindu

රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ මුහුණේ සිනා රන්දල

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

Sindu

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්න...

Ochchara Balagathu (Podi Nono)

Mariazelle Goonetilleke

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ... ) (So much powerful offic...

Nelum Male Pethi Kadala

Mariazelle Goonetilleke

Sindu

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල්...

View all songs by Mariazelle Goonetilleke →

Similar Songs