Skip to content

Lyrics

සිංහල
අමතකව පෙර සෙනෙහේ වෙන් වෙලා ඔබ සිතු සේ වැලපුණා හිත රහසේ තරු මැලවුණා දුර අහසේ ඔබ හින්දා මං දුක් විඳී තරම් නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ... හද රිදවලා හැම මොහොතේ ඔබ සැනසුනා ඔහු තුරුලේ නෙත් බොඳ වුණා මා කඳුලේ දුක දරාගන්නද කෙලෙසේ ඔබ හින්දා මං දුක් විඳී තරම් නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ... සලේල සිත අද ඔහුගේ නිති පාරවයි සිත ඔබගේ දුක දරා මම මාහදේ වෙන් වෙලා යමි රහසේ ඔබ හින්දා මං දුක් විඳී තරම් නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ... අමතකව පෙර...

More by Manumith Thotaliyanage

View all songs by Manumith Thotaliyanage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...