Skip to content

Lyrics

සිංහල
(වස්සානේ රැජිනී ඔබේ රුව නෙතු ගැටුනී... ) සුලලිත සුමිහිරි කෝමල ඔය මුව ලපටි සිනා පෑවා නීල වරණ ලැබු ඔය නෙතු සඟලේ අමුතු හැඩක් දුටුවා මගෙ සිත හොරකම් කල දඟකාරියේ ඔබ මාගේ දැහැන් බින්දා ඕ ලොව් අතැඟිලි මා සිතිජ මායිමේ ඉඳුකිල් තනු නංවා (වස්සානේ රැජිනී ඔබේ රුව නෙතු ගැටුනී... ) ඔබගේ මුවේ සොම්නස දැනුනී කටකාරයි නුඹේ සිත ගිය මතුවී සිනාව අතරින් සිතුවිලි පුදමී සීනයක්ද මේ නිරතුරු සිතමී (වස්සානේ රැජිනී ඔබේ රුව නෙතු ගැටුනී... ) සුලලිත සුමිහිරි කෝමල ඔය මුව.... (වස්සානේ රැජිනී ඔබේ රුව නෙතු ගැටුනී... )

More by Manumith Thotaliyanage

View all songs by Manumith Thotaliyanage →

Similar Songs