Skip to content

Lyrics

සිංහල
හරිම දිග කථාවක් අනන්තය බඳු කථාවක් එක මොහොතකින් මටම පවසා තිත තියා ඔබ දුර ගියා මම ඇස් පියන් දුටු හීනයක් ඇස් අරින්නට හැදූ වෙලාවක් දෑස් හැර මා බලන්නට පෙර උදුරලා දැමු හීනයක් ඔබ නොදුටු නළලත හාදුවක් කටහඬ දිගේ තැබූ හාදුවක් නුහුරු උණුහුම විඳින්නම් පෙර යලි ඔබම ගත් හාදුවක්

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...