Skip to content

Lyrics

සිංහල
සඳ අහිංසකයි සඳට වැඩිය ඔබ අහිංසකයි ඔබෙ සුවඳ දැනෙයි ඔබ මං ලඟ ඉන්නවා වගෙයි මගෙ සිත මගෙ වුනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා ඔබෙ රුව ඔබෙ වුනාට ඔබෙ රුව මගෙ හදේ සැඟවිලා දෙතැනක පෙම් කලාට දහසක් පැතුම් පීදිලා හීනෙන් ලඟට ඇවිත් ඔයා කියයි යන්න බෑ කියා සඳ අහිංසකයි .... ආදර කවි කියන්න කියලා දුන්නේ ඔබයි ලං වෙලා රහසින් මට කියන්න අහස තරම් ආදරෙයි කියා ඔබ මට නොදැක ඉන්න බෑ ඇස්වල කඳුළු පීදිලා හැමදාම ලඟින් ඉන්න හදේ සුසුම් යාවි වියැකිලා සඳ අහිංසකයි ....

More by Manjula Dilrukshi

Sanda Wage Lassanai Oya

Manjula Dilrukshi

Sindu

සඳ වාගේ ලස්සනයි ඔයා තරු වාගේ සුන්දරයි ඔයා සඳ වාගේ තරු වාගේ මගෙ පාළු දුරලන් ඔයා

Sande Sisila Mata Epa

Manjula Dilrukshi

Sindu

සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා... මලේ සුවඳ මට එපා - මල...

Puluwan Da Oyata

Manjula Dilrukshi

Sindu

පුළුවන් ද ඔයාට ඉන්නට ඔහොම මාව දන්නෑ වගේ කියාදෙන්න පුළුවන් ද මටත් ඉන්න ඔහොම ඔයා ඉ...

Pathumaka Thuruluwa

Manjula Dilrukshi

Sindu

පැතුමක තුරුළුව තනිකඩ මේ හිත හොයන තරම් ඔබ දැනුනෙම නැතිනම් රහසෙම දවසක නැවතී නෙතු ය...

Oya Danne Na

Manjula Dilrukshi

Sindu

ඔයා දන්නේ නෑ ඔයා ගැන මං හිතන තරම් ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම් හිතාගන්න බ...

Oba Heenen Awith

Manjula Dilrukshi

Sindu

ඔබ හීනෙන් ඇවිත් ආදරෙන් තුරුළු වී අහස සේ ලඟම අන්නා සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔය ස...

View all songs by Manjula Dilrukshi →

Similar Songs