Skip to content

Lyrics

සිංහල
හැඬවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකේම ඔබේ උණුහුම විතරයි ඕනේ හිරු සඳු වෙන් වූවා වාගේ අපි දෙදෙනා වෙන් නොවුනාවේ නපුරු නොවී වෙනදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉඳහිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා මට දැනුණේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමක් වගේ හිමිවුන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිඟුවක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරෙයි කියා හැඬවෙන තරමට ....

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...