Skip to content

Lyrics

සිංහල
(මුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදිකරවා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා)... (සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා).. (සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා).. මුදු පතුල යට ඉඳලා...... / (වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා).. (තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා).. ඒ පබලුයි මේ කවඩි එක නූලේ අමුණනවා ඒවායින් කවඩි සදා පුතුගෙ ඉනේ පලදනවා (පුතුගෙ ඉනේ පලදනවා)..

More by Manike Attanayake

Oba Sihilathi Sewane (Kuweni)

Manike Attanayake

Sindu

ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ ම...

Wan Me Aranne (Maname)

Manike Attanayake

Sindu

වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ නන්දන මා හිමි වූ නරනින්දේ තුංග මේ ගිරි තුල සිංහ වලස්...

Siri Sanga Bodhi Maligawedi

Manike Attanayake

Sindu

(සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මං දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම් ) (අල්ලා බන්ඳ...

Sibinemi Premi Mage

Manike Attanayake

Sindu

සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේ දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ නෑ‍ නෑ‍ ම‍ම‍...

Rathandara Siriya Paradana

Manike Attanayake

Sindu

රතදර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී... අයියෝ මාගේ යෞ‍වන කාලේ මෙහෙමද පසු...

Pura Sanda Paya Dilena

Manike Attanayake

Sindu

පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහ...

View all songs by Manike Attanayake →

Similar Songs