Skip to content

Lyrics

සිංහල
ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ මුහුදේ දෙවියන් අහසේ දෙවියන් ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා... සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ නිල්වන් දෙනෙතින් උතුරා ගැලු උණුසුම් සෙනෙහස දහරා අපමය දුටුවේ අපමය ලැබුවේ පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ... ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී කී සඳ එදින පියාණන් ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා නොකියා වැළපිලි නොසලා කඳුලැලි දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ...

More by Manike Attanayake

Wan Me Aranne (Maname)

Manike Attanayake

Sindu

වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ නන්දන මා හිමි වූ නරනින්දේ තුංග මේ ගිරි තුල සිංහ වලස්...

Siri Sanga Bodhi Maligawedi

Manike Attanayake

Sindu

(සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මං දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම් ) (අල්ලා බන්ඳ...

Sibinemi Premi Mage

Manike Attanayake

Sindu

සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේ දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ නෑ‍ නෑ‍ ම‍ම‍...

Rathandara Siriya Paradana

Manike Attanayake

Sindu

රතදර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී... අයියෝ මාගේ යෞ‍වන කාලේ මෙහෙමද පසු...

Pura Sanda Paya Dilena

Manike Attanayake

Sindu

පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහ...

Piliganta Ba Ea Keema

Manike Attanayake

Sindu

පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී දුටුවෝතින් වේවි ආලේ ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ...

View all songs by Manike Attanayake →

Similar Songs