Skip to content

Lyrics

සිංහල
රතදර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී... අයියෝ මාගේ යෞ‍වන කාලේ මෙහෙමද පසුවෙන්නේ නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්... රතදර සිරියා... ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ මේ වූ දුක පමණයී... නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන් රතදර සිරියා...

More by Manike Attanayake

Oba Sihilathi Sewane (Kuweni)

Manike Attanayake

Sindu

ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ ම...

Wan Me Aranne (Maname)

Manike Attanayake

Sindu

වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ නන්දන මා හිමි වූ නරනින්දේ තුංග මේ ගිරි තුල සිංහ වලස්...

Siri Sanga Bodhi Maligawedi

Manike Attanayake

Sindu

(සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මං දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම් ) (අල්ලා බන්ඳ...

Sibinemi Premi Mage

Manike Attanayake

Sindu

සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේ දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ නෑ‍ නෑ‍ ම‍ම‍...

Pura Sanda Paya Dilena

Manike Attanayake

Sindu

පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහ...

Piliganta Ba Ea Keema

Manike Attanayake

Sindu

පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී දුටුවෝතින් වේවි ආලේ ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ...

View all songs by Manike Attanayake →

Similar Songs