Skip to content

Lyrics

සිංහල
යුධ භටය යන යුධයට ඉඳින්නෙමි මම ඔබ එනතුරා යනුව නොපැකිල සටනට ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම නොඑන මුත් සැම දෙන මිදී ඉඳින්නෙමි මම ඔබ එන තුරා... ඇහැල ගස මල් පල දරන විට ඇහැල ගස යලි කොල සලන විට සීත සමයේ හිම වැටෙන විට වසන්තේ මල් කෙමි ඇදෙන විට යන යුධට හැම අයම එන තුරු ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු යෙහෙන් ගොස් යලි එනුව යහතින් මග නොමග දෙව් සරණ ලබමින්...

More by Manel Jayasena

View all songs by Manel Jayasena →

Similar Songs