Skip to content

Lyrics

සිංහල
නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි එන රජ කුමරිය ඈත එතෙර සිට ඔබ සනසාලයි දුකඳුරු දුරුකොට ඔබ නරපතියෙකි මැති ගන සෙව්නා... උන් උවදෙස් ලෙස රජකුල සිරිතෙන් ලැබ අග බිසවුන් අභිසෙස් ලද යුතු බැඳි පෙම් සටනින් මම පැරදුනෙමි දරුවන් සමගින් යමි මම නික්මී... එනමුත් කුමරුනි මතු සංසාරේ ඔබ සොයනෙමි මම භවයෙන් භවයේ මේ පෙම් වියොගින් මතු සංසාරේ කෙදිනක හෝ යලි සැනසුම් ලබමී...

More by Manel Jayasena

View all songs by Manel Jayasena →

Similar Songs