Skip to content

Lyrics

සිංහල
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ සිනා මල් පිපේ අපේ ආදරෙන් සිත ප්‍රබෝදෙන් පිරේ මිණි මිණි පොද ඉහලා මී අඹ මල් සැලුණා ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා යොවුන් ආදර වසන්තේ කොහොන්දෝ ඔබ ගෙනාවේ මදාරා සුගන්ධේ දසන්තේ හමන්නේ හද කළඹා යන ඇසිල්ලෙන් ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත සොරකන් කරන් නෙතු කැන් සැලුවේ සිහිල් මාරුතේ පෙම් ....... ලතොන් ආදර සමීරේ කොහෙන් දෝ ඔබ ගෙනාවේ උදා වූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ සිහිල් මාරුතේ පෙම් ..........

More by Malith Perera

Samanala Thatuwaka

Malith Perera

Sindu

සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔ...

Rathu Mal Gaume

Malith Perera

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා...

Nil Tharu Dase ( Oba Awa)

Malith Perera

Sindu

නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින...

Nadee Ganga

Malith Perera

Sindu

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකය...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

Me Iwure

Malith Perera

Sindu

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ...

View all songs by Malith Perera →

Similar Songs