Skip to content

Lyrics

සිංහල
රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා... රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා... දඟ නොකරන්නම් සනසන්නම් ළමැදේ ඔබ සතපන්නම් ඔබ මා ළඟ ඉන්නවනම් රත්තරනේ මන් හරි ආදරෙයි එහෙනම් රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා... පිනි බිංදුවක් ගෙනල්ලා මුතු කොට්ටයක් සදාලා සත්තයි ආදරේ කියා සුව සේ සිරියහනේ මා සතපනවා රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා.../

More by Malith Perera

Sihil Maruthe

Malith Perera

Sindu

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ ස...

Samanala Thatuwaka

Malith Perera

Sindu

සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔ...

Nil Tharu Dase ( Oba Awa)

Malith Perera

Sindu

නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින...

Nadee Ganga

Malith Perera

Sindu

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකය...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

Me Iwure

Malith Perera

Sindu

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ...

View all songs by Malith Perera →

Similar Songs