Skip to content

Lyrics

සිංහල
සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔබ දකිනා විට ගැහෙනා මගේ හදවත කඩා වැටයි දෝ බයත් හිතෙනවා ඔබ ළඟ... බලන්නේ කොහොමද කඳුලින් පිරි ඔබේ දෑස දිහා පෙනෙන්නේ නෑ ඔබ මගේ දෑසත් බොඳ වෙලා නිසා සමුගෙන යන්නේ කෙලෙසද ඔබගෙන් දුරස් වෙලා මහාමෙර පව්වට මගේ දෙපයම ඇති විලංගු උනා සමනල තටුවක... මුළු ලෝකය මගේ හිස මතටම කඩා වැටිද්දෙන් ඇනුම් බැනුම් නින්දා මගේ සවනේ රැඳුනා දෙන් ඔබ නැති ලොව මා ඉඳලා කුමටද මියයත් දෙන් මිය යන්නත් බෑ ජීවත් වෙමි මම ඔබ වෙනුවෙන් සමුගන්නත් බෑ සදහට ඉන්නම් ඔබේ ලඟින් සමනල තටුවක...

More by Malith Perera

Sihil Maruthe

Malith Perera

Sindu

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ ස...

Rathu Mal Gaume

Malith Perera

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා...

Nil Tharu Dase ( Oba Awa)

Malith Perera

Sindu

නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින...

Nadee Ganga

Malith Perera

Sindu

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකය...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

Me Iwure

Malith Perera

Sindu

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ...

View all songs by Malith Perera →

Similar Songs