Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්න තුරුලේ හොවා සඳවතිය කොහේදෝ ඔයා ජීවිතය මග නැවතිලා ගියේ ඇයිද සුරලොව සොයා ඉවසන්නට නම් ඔබ නැති දුක කිසිදා මට තාමත් හීනෙකි අඳුරේ ඉකි ගසනා බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා මට මාවත් අහිමි වෙලා.... හිනැහෙන්න තුරුලේ හොවා සඳවතිය කොහේදෝ ඔයා.... මේ දිවිගමන් පුරා ඔබ මගේ ළඟ සිටියා අද මා තනිකරලා ඔබ රහසේම යනවා මේ දේ දරාගන්න මට හයියක් නෑනේ ඔබේ මතකය පමණක් මට ඉතිරි කළානේ බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා මට මාවත් අහිමි වෙලා හිනැහෙන්න තුරුලේ හොවා සඳවතිය කොහේදෝ ඔයා.... නෙත් දෙක වැලපෙනවා හදවත නවතිනවා සුදු වතකින් සැරසී ඔබ යන්නම යනවා ජීවත් වෙන්නට බෑ ඔබ නැති මේ ලෝකේ අපි කවදාවත් යලි හමුවෙන්නේ නෑනේ බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා මට මාවත් අහිමි වෙලා.... හිනැහෙන්න තුරුලේ....

More by Maithrika Sanjeewa

View all songs by Maithrika Sanjeewa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...